tag:blogger.com,1999:blog-2168969963853575031.post3884634696211688801..comments2022-06-05T22:36:12.122-07:00Comments on Nature & Wildlife Photography: Extension Tube Experiment - Extension ට්යුබ් සමග පරීක්ෂනයක්Prasad Hapuarachchihttp://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2168969963853575031.post-59874998725277115652014-11-08T22:06:28.579-08:002014-11-08T22:06:28.579-08:00අපොය් මමත් හිත හිත හිටියේ මැක්‍රො ලෙන්ස් එකක් ගන්න...අපොය් මමත් හිත හිත හිටියේ මැක්‍රො ලෙන්ස් එකක් ගන්න. කාලෙකට කලින් 2mp mobile camera එකකින් පටන් අරන් පස්සේ sony w570 compact එකක් ගත්තා. දැන් ණය වෙලා D90ක් එක්ක 18-105mm kit එකයි 55-300mm එකයි ගත්තා. යන්තම් හීනෙන් භගයක් හරි. ණය ගෙවල ෆ්ලෑෂර් එකයි. මැක්‍රො එකයි ගන්න ඕන. පොඩි මුදලකට හොඳ ෆ්ලෑශර් එකක් කියන්න පුළුවන් නම් වටිනවා.Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-62464778513742038142013-08-22T10:13:11.594-07:002013-08-22T10:13:11.594-07:00(y)
(y)
Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-5639404764969634452013-08-22T10:12:44.419-07:002013-08-22T10:12:44.419-07:00මෙය කියවීමට ඔබගේ වටිනා කාලය කැප කලාටත් ඔබට ස්තුතිය...මෙය කියවීමට ඔබගේ වටිනා කාලය කැප කලාටත් ඔබට ස්තුතියි ඉන්ද්‍රනාත අයියේ....
Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-52600966040238676372013-06-01T02:58:00.132-07:002013-06-01T02:58:00.132-07:00අදයි මට මේ බ්ලොග් එක අහබු ලෙස අහුවුනේ.ඉතාම වැදගත් ...අදයි මට මේ බ්ලොග් එක අහබු ලෙස අහුවුනේ.ඉතාම වැදගත් ලිපි පෙලක්ම තියෙනවා.බොහොම ස්තුතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-13467483664540820292012-07-27T02:53:45.754-07:002012-07-27T02:53:45.754-07:00It's a very good review for anyone to decide t...It's a very good review for anyone to decide to buy or mostly actually not to buy extensions tubes in case you need quality results.Anonymoushttps://www.blogger.com/profile/00653666778290238222noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-49960223595487713742012-07-27T02:22:14.854-07:002012-07-27T02:22:14.854-07:00මැක්රෝ ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එක අඩු වෙනවනම් මීට...මැක්රෝ ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එක අඩු වෙනවනම් මීටත් වඩා ළඟට යන්න පුලුවනි. එතකොට ලැබෙන මැග්නිෆ්කේෂන් එක මීට වඩා විශාලයි.
බොහෝම ස්තූතියි ප්‍රසාද් මල්ලී උදාහරණ ච සහිත ව කරන මේ ඔබේ සත්කාරයට..!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-32022012040367462142012-07-27T02:20:20.886-07:002012-07-27T02:20:20.886-07:00අනිවාර්යෙන්ම එක්ස්ටෙන්ෂන් ටියුබ් එකෙයි මැක්රෝ ලෙන...අනිවාර්යෙන්ම එක්ස්ටෙන්ෂන් ටියුබ් එකෙයි මැක්රෝ ලෙන්ස් එකෙයි ගන්න ඡායාරූප වල ගුනාත්ම භාවයෙ ලොකු වෙනසක් තියෙන්වා. මැක්රෝ කරනවා නම් මැක්රෝ ලෙන්ස් එකක්ම තමයි භාවිතා කල යුත්තෙ.Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-61756221338093671912012-07-27T02:17:27.266-07:002012-07-27T02:17:27.266-07:00Pramitha Dilruk Sooriyapperuma බොහෝ දෙනෙකුට ප්‍රශ...Pramitha Dilruk Sooriyapperuma බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැන නගුනා මක්රෝ ලෙන්ස් එකකට එක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් දාලා ගත්තොත් කොයි වගේ වේවිද කියලා. ඒ ගැන සඳහනක් උදාහර්නත් එක්ක පුළුවන්නම් දෙන්න කියලා ඉල්ලීම් කීප්යක්ම තිබුනා. මම දුන්නෙ ඒකට උත්තරයක්. මමත් කිසිම දවසක මැක්රෝ ලෙන්ස් එකත් එක්ක එක්ස්ටෙන්ෂන් ටියුබ් පාවිච්චි කරන්නෙ නැහැ.Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-44061219566147343842012-07-27T02:15:13.212-07:002012-07-27T02:15:13.212-07:00ස්තූතියි මල්ලී.ස්තූතියි මල්ලී.Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-83854674059280422052012-07-27T02:14:50.882-07:002012-07-27T02:14:50.882-07:00ඉතාමත්ම ලෙහෙසියෙන් පුළුවන් අතුල සිරිවර්ධන මහත්මයා....ඉතාමත්ම ලෙහෙසියෙන් පුළුවන් අතුල සිරිවර්ධන මහත්මයා. මරුනු එකෙක් නිසා අපිට ඕන තැනක තියලා බොහෝම සාර්තක විදියට ගන්න පුළුවන් වස්තුව චලනය නොවන එකක් නිසා. ඒත් ජීවීන් ගැනීම හරිම අපහසුයි මැක්රෝ කරනයෙදි උන් බොහෝවිට චලනය වන නිසා. ඊටත් අමතරව අපි කෘමීන්ව අරගන්නෙ ස්වභාවික පරිසරයෙදි. බොහෝවිට මුන් වහන්නෙ කොල වල නැත්නම් මල් වල. සියුම් සුලඟටත් යන්තම් එහා මෙහා වැනෙනකොට මැක්රෝ එපා වෙනවා. ඒත් සාර්තක ඡායාරූපයක් ගත්තහම දැනෙන සතුට ඔය හැම එකකටම යටයි.Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-87272158598363823412012-07-27T02:11:06.311-07:002012-07-27T02:11:06.311-07:00නදීශ මල්ලී. පුළුවන්නම් 100ම්ම් මැක්රෝ එකට යන්න. 5...නදීශ මල්ලී. පුළුවන්නම් 100ම්ම් මැක්රෝ එකට යන්න. 50ම්ම් එක ගත්තොත් ඔයාට හොඳම විෂාලනයක් ලබා ගන්න ගොඩාක් ලඟට යන්න වෙනවා. එහෙම උනාම පුංචි කෘමි සතුන්ව ගන්න හරි අමාරුයි. ඔයා පස්සෙ හිතාවි අපරාදෙ 100ම්ම් එක ගත්තෙ නැත්තෙ කියලා.Prasad Hapuarachchihttps://www.blogger.com/profile/03655359404601517339noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-8299488932846279632012-07-27T01:27:21.169-07:002012-07-27T01:27:21.169-07:00prasad mulinma obge athahada balima pasasumata lak...prasad mulinma obge athahada balima pasasumata lakkala yutui e wagema meya an ayge pryojanaya sadaha meaurin idiripath kirima gana mage istutiya obata mahenam paudgalika mathaya lens 1kkinma macro karayan wala yedena eka namuth mudal pramanaya anuwa tubes bavithaya kalath labena prthipalaye loku wenasak ma dakinawa meya mage paudgalika adahasak pamani..Anonymoushttps://www.blogger.com/profile/14299181092335707849noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-16848830566593981162012-07-27T01:09:27.357-07:002012-07-27T01:09:27.357-07:00Many people says using extension tube & macro ...Many people says using extension tube & macro lens gives same quality... but i don`t think so... you have to use same subject same frame same exposure but with prime lens or none macro lens with the tube... then those people get know what`s the different there... bcoz macro lens users don`t want to use extension tubes.....
Pramitha....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-9816596660239743192012-07-27T01:05:54.937-07:002012-07-27T01:05:54.937-07:00ස්තූතියි ප්‍රසාද් අයියා. හැමදාමත් ඔයා දාන ලිපි හරි...ස්තූතියි ප්‍රසාද් අයියා. හැමදාමත් ඔයා දාන ලිපි හරිම වැදගත්.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-8300297790717988492012-07-27T00:47:03.146-07:002012-07-27T00:47:03.146-07:00මැරුණ සතෙක් ගන්න බැරිද ප්‍රසාද්? -Athula Siriwardh...මැරුණ සතෙක් ගන්න බැරිද ප්‍රසාද්? -Athula SiriwardhaneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2168969963853575031.post-34097762589976787222012-07-26T23:21:31.530-07:002012-07-26T23:21:31.530-07:00මමත් කල්පනා කර කර හිටියෙ මැක්‍රො ලෙන්ස් එකක් ගන්නව...මමත් කල්පනා කර කර හිටියෙ මැක්‍රො ලෙන්ස් එකක් ගන්නවද ඊට කලින් ටියුබ්ස් අරන් පොඩ්ඩක් පුරුදු වෙනවද කියලා. මේ ලිපිය කියෙව්වම හට හිතුනා ලෙනස් එක ගන්න එක හොඳයි කියලා.

පොඩි ප්‍රශ්ණයක් අහන්නම් ප්‍රසාද් අයියා... 50මිමී ලෙන්ස් එක සහ 100මිමී මැක්‍රො ලෙන්ස් (කැනොන්) මේ දෙකෙන් හොඳ මොකක්ද? මං 50 මිමී ගත්තොත් පස්සෙ පසුතැවිලි වෙන්න වෙයිද?

ස්තූතියි!Anonymoushttps://www.blogger.com/profile/10768125078101771218noreply@blogger.com