Friday, May 18, 2012

ශ්‍රී ලංකාවේ කුරුළු වර්ග - Birds of Srilanka

Indian Pond Heron or Paddybird
Ardeola grayii




පොරෝ කැදැත්තා - Malbar Pied Hornbill
Anthracoceros coronatus









බළල් සේරා (ගැහැනූ) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus





බළල් සේරා (පිරිමි) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus





කලපු කොකා - Gay Heron
Ardea cinerea






කරවැල් කොකා - Purple Heron
Ardea purpurea


මල් පිළිහුඩුවා ඡායරූප ගත කිරීමේ උත්සාහයක යෙදෙමින් පැය ගණනක මගේ ඉවසීම අපතේ ගියේ නැත. ඊට ස්වභාදහම මට මනා ගෙවීමක් කර ඇත.  මෙසේ ඉවසීමෙන් ඉන්න අතර තුර කරවැල් කොකෙකු මාළුවෙකු ඩැහැ ගන්නා අයුරු මට ඡායරූප ගත කර ගත හැකි විය.  මේ එම ඡායරූපයයි.  "ඉවසීමෙන් සැනසීම ලැබේ" වනජීවී ඡායරූප ශිල්පියෙකුට එම උපහැරණය මනාව ගැලපේ.  

ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher 
Ceryle rudis


මෙම ගෝමර පිළිහුඩුවන් තිදෙනා මට එක්වර ඡායාරුප කර ගත හැකි වුයේ මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග පාරේදීය.  එක්වර තිදෙනෙක් දැකපු පළමු අවස්ථාව මෙයයි.  

රුක් වඩු කුරුල්ලා - Baya Weaver
Ploceus Philippinus


මුකලන් හැලපෙන්දා - Forest wagtail
Dendronanthus indicus


සුදු කොකා - Median Egret
Egretta intermedia 


සිවුරු හොරා - Asian paradise-flycatcher 
Terpsiphone paradisi ceylonensis


මහා කුරුමිණි කුරුල්ලා - Blue Taild Bee Eater 
Merops Philippinus


පිට සුදු වී කුරුල්ලා - White-rumped Munia/White-blacked Munia
Lonchura striata


ලතෝනි කොහා - Plaintive Cuckoo
Cacomantis merulinus



හංස කාවා - Indian Darter
Anhinga melanogaster



ලොටෙන්ගේ - Long-billed Sunbird, Loten's Sunbird
Nectarininia lotenia




කිතලා-පන් කුකුළාPurple Swamphen (Purple Coot)
Porphyrio porphyrio



මාල ගිරවා - Rose ringed parakeet
Psittacula krameri




අළු කොබෙයියා - Spotted Dove
Streptopelia chinensis ceylonensis



දෙමලිච්චා - Yellow-billbed Babbler(Southern Commen Babbler)
Turdoides affinis taprobanus


පොළොස් කොට්ටෝරුවා - Brown headed barbet
Megalaima zeylanica



කහ කුරුල්ලා - Black hooded oriole
Orilolus xanthornus


කොන්ඩ කුරුල්ලා - Red-vented bulbul
Pycnonotus cafer


බොර ඉසැසි ගෝමර කෑරලා - Brown-capped Woodpecker
Dendrocopos nanus


රත් මූණත් කොට්ටෝරුවා - Crimson-Fronted Barbet 
Megalaima rubricapillus


පොල් කිච්චා - Orianta magpie Robin
Copsychusaularis


රත් යටි මල් කිරළා - Red-wattled Lapwing  
Vanellus indicus


නිතඹ දම් සූටික්කා - Purple rumped sunbird
Nectarina Zeylonica


පෙරදිගු සිතාසියා/හීන් මල්කුරුල්ලා - Small white eye
Zosterops palpebrosa 


මයිනා - Commen Myna
Acridotheres tristis


මොණරා - Peacock
Pavo cristatus



කුඩා කුරුමිණි කුරුල්ලා - Little Green Bea-eater
Merops orientalis  Ceylonicus 



ඇඹල මාන කොකා - Painted Stroke
Myeteria leucocephalus



හරක් කොකා/එඬේර කොකා - Cattle Egret
Bubulcus ibis - Breeding



බැම සුදු හම්බු කුරුල්ලා - Plain prinia -white browed
Prinia inornata



පොරෝ කුරුල්ලා - Common Hoopoe
Upupa epops


පාදිලි මානව - Wooly-necked strok/white necked strok
Ciconia episcopus



කොන්ඩ උකුස්සා - Changeable hawk eagle 
Spizateus cirrhatus



කුඩා දියකාවා - Little cormorant
Phalacrocorax niger




ලැම සුදු පිළිහුඩුවා - White Throated Kingfisher
Halcyon smyrnensis



කළු ඇස් පටියා - Philippine Shrike
Lanius cristatus lucionensis




කවුඩා - White-bellied Drongo
Dicrurus caerule scenes




කලපු කිරළා - Blacked-winged Stilt
Himantops himantopus


සුදු රෙදි හොරා - Asian Paradise-flycatcher (Indian Paradise flycatcher)
Terpsiphone paradisi paradisi 


හිස කළු දෙමලිච්චා - Dark-fronted Babbler (Black-fronted babbler)
Rhopocichla atriceps siccata




නීළ කොබෙයියා - Emerald Dove
Chalcophaps indica robinconi




පියැඹීමට පෙර ඡායරූප 30කට අධික ප්‍රමාණයක් ගැනීමෙන් පසු තිබු එකම හොඳ යැයි සිතිය හැකි ඡායරූපය මෙයයි.    මෙම සුකුමාල කුරුල්ලගෙ වර්ණ රටාව කැමරාවේ ප්‍රොසෙසරය නොමග යවන සුළුය.  බොහෝ විට Exposure Level එක වරදවා වටහා ගනි.  එහෙත් Nikon වලට පිංසිදු වන්නට හා Xspeed තාක්ෂනය නිසා මට මෙය මෙසේ ඡායරූප ගත කිරිමට හැකි වීම පිළිබඳ මා තුල ඇත්තේ සියුම් සතුටකි.  විනාඩි 30කට අධික කාලයක් දෙකට නැවි ගෙන බොහොම සීරුවට මට සිටීමට සිදුවිය.  අවසානයේ මේ කුරුල්ලා කුමාර ලීලාවෙන් මට කොතෙක් ලං වුවාද කිවහොත් 50mm එකකින් වත් නාභි ගත කල යුතු විය.  මා හා කුරුල්ලා අතර දුර මීටර් දෙකක් පමණ තරමට කිට්ටු විය.  300-800mm ලෙන්ස් එක 300mm වලට දාගෙනද මට ෆෝකස් කරගැනිමට නොහැකි තරමටම මේකා මට ඇලුම් කර තිබුනි.  නීළ කොබෙය්ය මේ තරම් ලඟින් අධ්‍යනය කිරිමට ලැබුනු පළමු අවස්ථාව මෙයයි.  මා ගල් පිළිමයක් වී විනාඩි ගානක් සිටියේ කුරුල්ලා බිය විය හැකි යයි සිතුනු බැවිනි.  ඒ සා කාලයක් මට ගල් වීමට හැකි වීම ගැනද මම සතුටු වෙමි.


ලතු වැකියා - Painted Stork
Mycteria leucocephala


රතු කෑරලා - Black-rumped flameback (Red-backed woodpecker)
Dinopium benghalense psarodes




බෙල්ලන් කොකා - Asian openbill (Openbill) 
Anastomus oscitans




සුදු දෑතුඩුවා - Black-headed Ibis (White Ibis)
Threskiornis melanocephalus


දුඹුරු අස් පටියා - Brown shrike 
Lanius cristatus cristatus




තඹ සේරුවා - Lisser Whistling Teal
Dendrocygna javanica


















12 comments:

  1. ඇයි හත්තිලව්වේ මට මේ බ්ලොග් එක විතරක්ම බලන්න බැරි

    ReplyDelete
    Replies
    1. වර්ණ.... මට නම් ඒකට හේතුව හිතා ගන්න බැහැ. ඔයාගෙන් විතරයි මෙහෙම දෙයක් වෙනවා කියලා දැන ගත්තෙ. පුළුවන්නම් වෙනත් පරිගනකයකින් ලොග් වෙලා බලන්න.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ෂා......නියමයි!!!

    ReplyDelete
  4. suppaaaa...oya wathura banduna tiyenne koheda?????????aasai balaaagena innaaa

    ReplyDelete
  5. අදයි මේ බ්ලොග් එකට ආවේ. සැහෙන හොද ලිපි පෙලක් වගේම ලස්සන ජායාරුප පෙලක්.

    ReplyDelete
  6. මරු... නියම පින්තූර ටිකක් ආරිටිකල් ඔක්කෝම බලන ගමන් ඉන්නේ සියල්ලට කොමෙන්ට් දැම්මේ නැතත් ඔක්කෝම ටික පට්ට

    ReplyDelete
  7. හොඳ බ්ලොග් එකක්. ඒ වගේම හොඳ ඡායාරූප පෙළක්...

    ReplyDelete