Nature & Wildlife Photography

By Prasad Hapuarachchi/ප්‍රසාද් හපුආරච්චි

Saturday, May 19, 2012

ශ්‍රි ලංකාවේ සමනළුන් වර්ග - Butterflies in Sri Lanka

අලු  පැන්සයා  - Grey Pansy 
Junonia atlites
Family - Nymphalidae



Read more »
Posted by Prasad Hapuarachchi at 5:06 PM 6 comments
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Butterflies

Friday, May 18, 2012

මැක්‍රො ඡායාරුප (Macro Photgraphy)








Read more »
Posted by Prasad Hapuarachchi at 11:04 PM 4 comments
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Macro

ශ්‍රී ලංකාවේ කුරුළු වර්ග - Birds of Srilanka

Indian Pond Heron or Paddybird
Ardeola grayii




පොරෝ කැදැත්තා - Malbar Pied Hornbill
Anthracoceros coronatus







Read more »
Posted by Prasad Hapuarachchi at 12:44 AM 12 comments
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Birds
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

Blog Archive

  • ►  2012 (14)
    • ►  March (3)
    • ►  May (9)
    • ►  June (1)
    • ►  July (1)
  • ▼  2014 (1)
    • ▼  September (1)
      • සාර්ථක වන ජීවී ඡායාරූපයක් ගැනීමට නම්......

Total Pageviews

Followers

Subscribe Now: Feed Icon

Subscribe in a reader

About Me - මා ගැන බිඳක්

My photo
Prasad Hapuarachchi
Kaduwela, Colombo, Sri Lanka
1995 රිකෝ II ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායාරූපකරණයට අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි. රුපියල් 22,000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙලි කර ගැනීමට උත්සුක වූයෙමි. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි. ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් වන මා මනසට මෙය තවත් එක භාවනාවකි. කාලය ලැබෙන සෑම අවස්තාවකම මම මේ භාවනාවට සම වදිමි. වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් කැමරාවකට අත ගැසූවෙමි. කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක්‍රෙඩිට් කාඩ් එකේ සියළුම පහසුකම් භාවිතා කරමින් Nikon D70s කැමරාවට මම අත ගැසූයෙමි. " උත්සාහය උක් දන්ඩක් වැන්නේ වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....."
View my complete profile

Prasad Hapuarachchi

Prasad Hapuarachchi
My Photo Stream

Search This Blog

Sites I like

  • අනන්තය
  • ලාංකීය සිතුවිලි
  • Nimnaya
Geek.lk
lankeeya sithuwili

Pages

  • Home
© 2012 Prasad Hapuarachchi Photography All rights reserved. Powered by Blogger.