Wednesday, March 28, 2012

ඡායාරූප ශිල්පියා යනු....


කැමරාවක් අතේ තිබුනු පලියට කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වන්නේ නැත.  ඡායාරූප ශිල්පය හදෑරූ පමනින්ද කෙනෙකු ඡායාරූප ශිල්පියෙකු වනෙනේ නැත.  කැමරාවක් ගෙන හිතුන හිතුන දෑ ෆොටෝ ගැනීමෙන්ද ඡායාරූප ශිල්පියෙකු විය නොහැක.  ඡායාරූප ශිල්පියාට මනා හික්මීමක් තිබිය යුතුය.  ඉතා හොඳ ඉවසීමක් තිබිය යුතුය.  සාමාන්‍ය කෙනෙකු බලන කෝනයට වඩා පුළුල් හා වෙනස්  කෝණයකින් බලන කෙනෙකු විය යුතුය.  මේ කෝණය ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාවයය.  එම කෝණයේ දැක්ම ඡායාරූපයේ වස්තු බීජයට සියලු අර්ථ කථන සැපයිය යුතුය. සාර්ථක ඡායාරූපයකින් සම්පූර්ණ කථාවක් දැනිය යුතු වන්නේය.    එය චිත්‍රපටියක් බැලුවට වඩා හිතට කා වැදිය යුතුයි.  ඡායාරූප ශිල්පියා අනිවාර්යයෙන්ම ඉවසීමෙන් හා ශික්ෂණයෙන් යුතු, මනා සංයමයකින් යුතුව, නිවැරදි කෝණය හදුනා ගතයුතු, සාමාන්‍ය මනුස්සයෙක් සිතන මට්ටමට වඩා ඉහලින් සිතිය හැකි පිවිතුරු හදවතකින් යුක්ත, සාධාරණ කෙනෙක් විය යුතුයි.  අනිවාර්යයෙන්ම කුහක කමින් තොර විය යුතුමයි. 

16 comments:

  1. අපූරු අර්ථකථනයක් . . . .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දුකා

      Delete
  2. ඇත්ත යතාර්ථයයි ඔන්න ඔතනින් වගේ වෙන් වෙන්නේ........!
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි උචිත

      Delete
  3. Replies
    1. බොහෝම ස්තූතියි දුලිත

      Delete
  4. සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයට ඔබව සාදරයෙන් පිළිගන්නවා..!

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි ඉන්ද්‍රනාත මහත්මයා.... සතුටින් මෙහි චිරාත් කාලයක් ඉන්න ලැබේවි යැයි විෂ්වාස කරන්වා...

    ReplyDelete
  6. 100% මමත් එකගයි ඡායාරූප ශිල්පියා ගැන දෙන්න පුලුවන් හොදම අර්ථකතය....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහෝම ස්තූතියි සොඳුරු ගවේෂකය.....

      Delete
  7. මමත් ගොඩාක්ම ආසයි මේ විෂයට,එත් දැන් මගේ ලග තියෙන්නේ Sony DSE W-520 වර්ගයේ කැමරාවක්,නමුත් මම මේ සම්බන්දව(චායාරුපකරණය) තියෙන හැම විස්තරයක්ම හොදින් කියවනවා,ඒ සදහා මේ බ්ලොග් එකත් ගොඩාක්ම උපකාරී උනා,මේ වගේ වැඩක් කරන එක අපි වගේ අයට ගොඩාක්ම හයියක්,බොහොම ස්තුතියි.ජය වේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මම ඉතාමත් සතුටින් මෙහ පුළුවන් තරම් කාලයක් පවත්වාගෙන යන්නම් අජන්ත. බොහෝම ස්තූතියි මේ වෙනුවෙන් කාලය කැප කලාට.

      Delete
  8. නියමයි නියමයි හැබැම අරථ දැක්වීමක් කියලා මට හිතෙනවා...

    ReplyDelete
  9. ස්තුති ඔබගේ සියලු අදහස් වලට දිල්නුවන්!

    ReplyDelete
  10. වර්ණ රසායනාගාරයකට දෙතුන්පාරක් ආ පසු පොරවල්ලා යැයි සිතනවුන් හට කදිමට මෙම අර්ථ දැක්වීම ගැලපේ. ඔබට ජය.....

    ReplyDelete