Saturday, May 19, 2012

ශ්‍රි ලංකාවේ සමනළුන් වර්ග - Butterflies in Sri Lanka

අලු  පැන්සයා  - Grey Pansy 
Junonia atlites
Family - Nymphalidae





තුඩු දිගු පත් සමනළයා - Lesser Albatross
Appias paulina galene
Family - Pieridae






තුඩඟ ප්‍රලාපනි - Tailed Jay
Graphium ageamemmnon
Family - Papilionidea






වියෝලා - Tawy Coster
Acraea violae
Family - Acraeidae






සෙලරුවා - Common Sailor
Neptis hylas
Family - Nymphalidae






මලවී පරාසියා - Indian Cupid
Everes lacturnus
Family - Lycaenidae






පිලල් අරිසියා - Common Jezebel
Delias eucharis
Family - Pieridae






ඉන්දු කාකයා - Common Indian Crow
Euploea core asela
Family - Danaidae






සදාසියා - Forget-me-not
Catochrysops strabo
Family - Lycaenidae





නීල පලිඟු ගෝමරා - Blue Glassy Tiger
Ideopsis similis
Family - Nymphalidae




තාල සරා - Pale Palm Dart
Telicota colon
Family - Hesperiidae




කෝනංගියා - Common Pierrot
Castalius rosimon
Family - Lycaenidae



වයිරන් සේලරුවා - Chestnut-streaked Sailor
Neptis jumbah
Family - Nymphalidae



Common Raven
Papilio castor
Family - Papilionidae


තුන් පුල්ලි තෘන පීතයා - Three Spot Grass Yellow
Eurema blanda
Family - Pieridae




ස්තිරි සෙව්වා - White Four-ring
Ypthima ceylonica
Family - Nymphalidae


පුන්චි සරා - Small Cupid
Chilades contracta
Family - Lycaenidae



මයුරු පැන්සයා - Peacock Pansy
Junonia almana
Family - Nymphalidae



රතු කෝනංගියා - Red Pierrot
Talicada nyseus
Family - Lycaenidae




නීල වන්සයා - Blue Admiral
Kaniska canace
Family - Nymphalidae





















6 comments:

  1. හරිම ලස්සනයි ප්‍රසාද් මහත්තයා...................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ජෙරාඩ්....

      Delete
  2. හරිම ලස්සනයි ඔයාගේ පින්තූර ටික. මමත් හිතාගෙන ඉන්නවා ඉස්සරහට අපේ වත්තේ මම ගත්තු සමනලුන්ගේ පින්තූර එක්ක පෝස්ට් එකක් මගේ බ්ලොග් එකෙත් දාන්න. දිගටම පින්තූර දාන්න. සුබ පැතුම් ආ.. තව එකක් මේ කමෙන්ට්ස් වලට වර්ඩ් වෙරිෆිකේෂන් එන එක අයින් කරලා දාන්න. මෙච්චර ලස්සන පින්තූර දාලත් ඔයාට කමෙන්ට්ස් නැත්තේ ඒක නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. දිල්ශාන්, ඔබ කිව්ව විදියට Word Verification ඉවත් කරා. දැන් උත්සාහා කරලා බලන්න. බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට සහ දිරි ගැන්වීම් වලට!!

    ReplyDelete
  4. සමහර අයගේ නම් වැරදියි වගේනේ

    ReplyDelete
    Replies
    1. වැරදි නම් ටික නිවරදි කරලා දක්වන්න පුළුවන්නම් එය අගේ කොට සලකනවා...

      Delete