Indian Pond Heron or Paddybird
Ardeola grayii
පොරෝ කැදැත්තා - Malbar Pied Hornbill
Anthracoceros coronatus
බළල් සේරා (ගැහැනූ) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus
බළල් සේරා (පිරිමි) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus
කලපු කොකා - Gay Heron
Ardea cinerea
කරවැල් කොකා - Purple Heron
Ardeola grayii
පොරෝ කැදැත්තා - Malbar Pied Hornbill
Anthracoceros coronatus
බළල් සේරා (ගැහැනූ) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus
බළල් සේරා (පිරිමි) - Pheasant-tailed jacana (Female)
Hydrophasianus chirurgus
කලපු කොකා - Gay Heron
Ardea cinerea
කරවැල් කොකා - Purple Heron
Ardea purpurea
මල් පිළිහුඩුවා ඡායරූප ගත කිරීමේ උත්සාහයක යෙදෙමින් පැය ගණනක මගේ ඉවසීම අපතේ ගියේ නැත. ඊට ස්වභාදහම මට මනා ගෙවීමක් කර ඇත. මෙසේ ඉවසීමෙන් ඉන්න අතර තුර කරවැල් කොකෙකු මාළුවෙකු ඩැහැ ගන්නා අයුරු මට ඡායරූප ගත කර ගත හැකි විය. මේ එම ඡායරූපයයි. "ඉවසීමෙන් සැනසීම ලැබේ" වනජීවී ඡායරූප ශිල්පියෙකුට එම උපහැරණය මනාව ගැලපේ.
ගෝමර පිළිහුඩුවා - Pied Kingfisher
Ceryle rudis
මෙම ගෝමර පිළිහුඩුවන් තිදෙනා මට එක්වර ඡායාරුප කර ගත හැකි වුයේ මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග පාරේදීය. එක්වර තිදෙනෙක් දැකපු පළමු අවස්ථාව මෙයයි.
රුක් වඩු කුරුල්ලා - Baya Weaver
Ploceus Philippinus
මුකලන් හැලපෙන්දා - Forest wagtail
Dendronanthus indicus
සුදු කොකා - Median Egret
Egretta intermedia
සිවුරු හොරා - Asian paradise-flycatcher
Terpsiphone paradisi ceylonensis
මහා කුරුමිණි කුරුල්ලා - Blue Taild Bee Eater
Merops Philippinus
පිට සුදු වී කුරුල්ලා - White-rumped Munia/White-blacked Munia
Lonchura striata
ලතෝනි කොහා - Plaintive Cuckoo
Cacomantis merulinus
ලොටෙන්ගේ - Long-billed Sunbird, Loten's Sunbird
Nectarininia lotenia
Nectarininia lotenia
කිතලා-පන් කුකුළා - Purple Swamphen (Purple Coot)
Porphyrio porphyrio
මාල ගිරවා - Rose ringed parakeet
Psittacula krameri
අළු කොබෙයියා - Spotted Dove
Streptopelia chinensis ceylonensis
දෙමලිච්චා - Yellow-billbed Babbler(Southern Commen Babbler)
Turdoides affinis taprobanus
පොළොස් කොට්ටෝරුවා - Brown headed barbet
Megalaima zeylanica
කහ කුරුල්ලා - Black hooded oriole
Orilolus xanthornus
Pycnonotus cafer
බොර ඉසැසි ගෝමර කෑරලා - Brown-capped Woodpecker
Dendrocopos nanus
රත් මූණත් කොට්ටෝරුවා - Crimson-Fronted Barbet
Megalaima rubricapillus
පොල් කිච්චා - Orianta magpie Robin
Copsychusaularis
Copsychusaularis
රත් යටි මල් කිරළා - Red-wattled Lapwing
Vanellus indicus
නිතඹ දම් සූටික්කා - Purple rumped sunbird
Nectarina Zeylonica
පෙරදිගු සිතාසියා/හීන් මල්කුරුල්ලා - Small white eye
Zosterops palpebrosa
මයිනා - Commen Myna
Acridotheres tristis
කුඩා කුරුමිණි කුරුල්ලා - Little Green Bea-eater
Merops orientalis Ceylonicus
ඇඹල මාන කොකා - Painted Stroke
Myeteria leucocephalus
හරක් කොකා/එඬේර කොකා - Cattle Egret
Bubulcus ibis - Breeding
බැම සුදු හම්බු කුරුල්ලා - Plain prinia -white browed
Prinia inornata
පාදිලි මානව - Wooly-necked strok/white necked strok
Ciconia episcopus
කොන්ඩ උකුස්සා - Changeable hawk eagle
Spizateus cirrhatus
කුඩා දියකාවා - Little cormorant
Phalacrocorax niger
ලැම සුදු පිළිහුඩුවා - White Throated Kingfisher
Halcyon smyrnensis
කළු ඇස් පටියා - Philippine Shrike
Lanius cristatus lucionensis
කවුඩා - White-bellied Drongo
Dicrurus caerule scenes
බෙල්ලන් කොකා - Asian openbill (Openbill)
Anastomus oscitans
සුදු දෑතුඩුවා - Black-headed Ibis (White Ibis)
දුඹුරු අස් පටියා - Brown shrike
Lanius cristatus cristatus
තඹ සේරුවා - Lisser Whistling Teal
Dendrocygna javanica
Merops orientalis Ceylonicus
Myeteria leucocephalus
Bubulcus ibis - Breeding
Prinia inornata
පොරෝ කුරුල්ලා - Common Hoopoe
Upupa epops
Ciconia episcopus
Spizateus cirrhatus
Phalacrocorax niger
ලැම සුදු පිළිහුඩුවා - White Throated Kingfisher
Halcyon smyrnensis
Lanius cristatus lucionensis
කවුඩා - White-bellied Drongo
Dicrurus caerule scenes
කලපු කිරළා - Blacked-winged Stilt
Himantops himantopus
සුදු රෙදි හොරා - Asian Paradise-flycatcher (Indian Paradise flycatcher)
Terpsiphone paradisi paradisi
හිස කළු දෙමලිච්චා - Dark-fronted Babbler (Black-fronted babbler)
Rhopocichla atriceps siccata
නීළ කොබෙයියා - Emerald Dove
Chalcophaps indica robinconi
රතු කෑරලා - Black-rumped flameback (Red-backed woodpecker)
Dinopium benghalense psarodes
Rhopocichla atriceps siccata
නීළ කොබෙයියා - Emerald Dove
Chalcophaps indica robinconi
පියැඹීමට පෙර ඡායරූප 30කට අධික ප්‍රමාණයක් ගැනීමෙන් පසු තිබු එකම හොඳ යැයි සිතිය හැකි ඡායරූපය මෙයයි. මෙම සුකුමාල කුරුල්ලගෙ වර්ණ රටාව කැමරාවේ ප්‍රොසෙසරය නොමග යවන සුළුය. බොහෝ විට Exposure Level එක වරදවා වටහා ගනි. එහෙත් Nikon වලට පිංසිදු වන්නට හා Xspeed තාක්ෂනය නිසා මට මෙය මෙසේ ඡායරූප ගත කිරිමට හැකි වීම පිළිබඳ මා තුල ඇත්තේ සියුම් සතුටකි. විනාඩි 30කට අධික කාලයක් දෙකට නැවි ගෙන බොහොම සීරුවට මට සිටීමට සිදුවිය. අවසානයේ මේ කුරුල්ලා කුමාර ලීලාවෙන් මට කොතෙක් ලං වුවාද කිවහොත් 50mm එකකින් වත් නාභි ගත කල යුතු විය. මා හා කුරුල්ලා අතර දුර මීටර් දෙකක් පමණ තරමට කිට්ටු විය. 300-800mm ලෙන්ස් එක 300mm වලට දාගෙනද මට ෆෝකස් කරගැනිමට නොහැකි තරමටම මේකා මට ඇලුම් කර තිබුනි. නීළ කොබෙය්ය මේ තරම් ලඟින් අධ්‍යනය කිරිමට ලැබුනු පළමු අවස්ථාව මෙයයි. මා ගල් පිළිමයක් වී විනාඩි ගානක් සිටියේ කුරුල්ලා බිය විය හැකි යයි සිතුනු බැවිනි. ඒ සා කාලයක් මට ගල් වීමට හැකි වීම ගැනද මම සතුටු වෙමි.
ලතු වැකියා - Painted Stork
Mycteria leucocephala
Dinopium benghalense psarodes
බෙල්ලන් කොකා - Asian openbill (Openbill)
Anastomus oscitans
සුදු දෑතුඩුවා - Black-headed Ibis (White Ibis)
Threskiornis melanocephalus
Lanius cristatus cristatus
තඹ සේරුවා - Lisser Whistling Teal
Dendrocygna javanica
ඇයි හත්තිලව්වේ මට මේ බ්ලොග් එක විතරක්ම බලන්න බැරි
ReplyDeleteවර්ණ.... මට නම් ඒකට හේතුව හිතා ගන්න බැහැ. ඔයාගෙන් විතරයි මෙහෙම දෙයක් වෙනවා කියලා දැන ගත්තෙ. පුළුවන්නම් වෙනත් පරිගනකයකින් ලොග් වෙලා බලන්න.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteshaaaaaaaaaaaaaaaaaaa superb
ReplyDeleteෂා......නියමයි!!!
ReplyDeletewow great work.
ReplyDeletesuppaaaa...oya wathura banduna tiyenne koheda?????????aasai balaaagena innaaa
ReplyDeleteනියමයි
ReplyDeletesuperb
ReplyDeleteඅදයි මේ බ්ලොග් එකට ආවේ. සැහෙන හොද ලිපි පෙලක් වගේම ලස්සන ජායාරුප පෙලක්.
ReplyDeleteමරු... නියම පින්තූර ටිකක් ආරිටිකල් ඔක්කෝම බලන ගමන් ඉන්නේ සියල්ලට කොමෙන්ට් දැම්මේ නැතත් ඔක්කෝම ටික පට්ට
ReplyDeleteහොඳ බ්ලොග් එකක්. ඒ වගේම හොඳ ඡායාරූප පෙළක්...
ReplyDelete