ඉතාමත් සිත් ගන්නා දම් පාටකින් හෙබි මේ මල ගසේ අතු ඈත අතීතයේදී මිදුල් ඇමදීම සඳහා යොදා ගෙන තිබේ. ඒ කාලයේ ඉපල් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඉතිය. ඉතාමත් ලඟින් ලඟින් අතු බෙදී යන නිසා, ඉතා කුඩා අත්තක වුවද බොහෝ අතු රිකිලි ඇත.
Camera : Nikon D7000
Lense : Nikon 105 f2.8
Lightning Kit : Nikon Macro Lightning Kit R1C1
Captured on 13th May 2012 in Kaduwela, Srilanka
නියමයි ........
ReplyDeleteඔබට ජය
ස්තූතියි උචිත
Delete