Junonia atlites
Family - Nymphalidae
තුඩු දිගු පත් සමනළයා - Lesser Albatross
Appias paulina galene
Family - Pieridae
තුඩඟ ප්‍රලාපනි - Tailed Jay
Graphium ageamemmnon
Family - Papilionidea
වියෝලා - Tawy Coster
Acraea violae
Family - Acraeidae
සෙලරුවා - Common Sailor
Neptis hylas
Family - Nymphalidae
මලවී පරාසියා - Indian Cupid
Everes lacturnus
Family - Lycaenidae
පිලල් අරිසියා - Common Jezebel
Delias eucharis
Family - Pieridae
ඉන්දු කාකයා - Common Indian Crow
Euploea core asela
Family - Danaidae
සදාසියා - Forget-me-not
Catochrysops strabo
Family - Lycaenidae
Ideopsis similis
Family - Nymphalidae
තාල සරා - Pale Palm Dart
Telicota colon
Family - Hesperiidae
කෝනංගියා - Common Pierrot
Castalius rosimon
Family - Lycaenidae
වයිරන් සේලරුවා - Chestnut-streaked Sailor
Neptis jumbah
Family - Nymphalidae
Common Raven
Papilio castor
Family - Papilionidae
තුන් පුල්ලි තෘන පීතයා - Three Spot Grass Yellow
Eurema blanda
Family - Pieridae
ස්තිරි සෙව්වා - White Four-ring
Ypthima ceylonica
Family - Nymphalidae
පුන්චි සරා - Small Cupid
Chilades contracta
Family - Lycaenidae
මයුරු පැන්සයා - Peacock Pansy
Junonia almana
Family - Nymphalidae
Talicada nyseus
Family - Lycaenidae
නීල වන්සයා - Blue Admiral
Kaniska canace
Family - Nymphalidae
හරිම ලස්සනයි ප්‍රසාද් මහත්තයා...................
ReplyDeleteබොහෝම ස්තූතියි ජෙරාඩ්....
Deleteහරිම ලස්සනයි ඔයාගේ පින්තූර ටික. මමත් හිතාගෙන ඉන්නවා ඉස්සරහට අපේ වත්තේ මම ගත්තු සමනලුන්ගේ පින්තූර එක්ක පෝස්ට් එකක් මගේ බ්ලොග් එකෙත් දාන්න. දිගටම පින්තූර දාන්න. සුබ පැතුම් ආ.. තව එකක් මේ කමෙන්ට්ස් වලට වර්ඩ් වෙරිෆිකේෂන් එන එක අයින් කරලා දාන්න. මෙච්චර ලස්සන පින්තූර දාලත් ඔයාට කමෙන්ට්ස් නැත්තේ ඒක නිසා වෙන්න ඇති.
ReplyDeleteදිල්ශාන්, ඔබ කිව්ව විදියට Word Verification ඉවත් කරා. දැන් උත්සාහා කරලා බලන්න. බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට සහ දිරි ගැන්වීම් වලට!!
ReplyDeleteසමහර අයගේ නම් වැරදියි වගේනේ
ReplyDeleteවැරදි නම් ටික නිවරදි කරලා දක්වන්න පුළුවන්නම් එය අගේ කොට සලකනවා...
Delete