Sunday, May 13, 2012

කොර කහ මල්

ඉතාමත් සිත් ගන්නා දම් පාටකින් හෙබි මේ මල ගසේ අතු ඈත අතීතයේදී මිදුල් ඇමදීම සඳහා යොදා ගෙන තිබේ.  ඒ කාලයේ ඉපල් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඉතිය.  ඉතාමත් ලඟින් ලඟින් අතු බෙදී යන නිසා, ඉතා කුඩා අත්තක වුවද බොහෝ අතු රිකිලි ඇත.







Camera : Nikon D7000
Lense : Nikon 105 f2.8
Lightning Kit : Nikon Macro Lightning Kit R1C1
Captured on 13th May 2012 in Kaduwela, Srilanka





2 comments: